Home
(current)
Courses
Accounting - English Medium
07 Months Express Revision - 2022 A/L
Advanced Level Revision Program - 2023 A/L
ගිණුම්කරණය - සිංහල මාධ්‍යය
මාස 07 පුනරීක්ෂණ පාඨමාලාව - 2022
උසස් පෙළ පුනරීක්ෂණ පාඨමාලාව 2023
Lectures
(current)
About
Contact
login
Home
(current)
Lecturers
(current)
Courses
Accounting - English Medium
07 Months Express Revision - 2022 A/L
Advanced Level Revision Program - 2023 A/L
ගිණුම්කරණය - සිංහල මාධ්‍යය
මාස 07 පුනරීක්ෂණ පාඨමාලාව - 2022
උසස් පෙළ පුනරීක්ෂණ පාඨමාලාව 2023
About
Contact
Login
Lecturers
Our most
talented
teachers
Tharanga Jayasanka
තරංග ජයසංඛ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳව විශේෂ උපාධිධාරියෙකි. ඔහු තම විශ්ව විද්‍යාල ජිවිතයේ සිටම උසස්පෙළ විෂය සඳහා පමණක් නොව AAT, වරලත් ගණකාධිකරණය ආදී වෘත්තීය විභාග සඳහා ද ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර ඉංග්‍රීසි සහ සිංහල යන මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීම කල හැකි ගුරුවරුන් අතලොස්සගෙන් එක් අයෙක් වේ. උසස්පෙළ විභාගයේදී පමණක් නොව වෘත්තීය විභාග සඳහා ද ඉහල ප්‍රතිපල ලබාදීමට කටයුතු කල ගුරුවරයෙකු වන මොහු කිහිප විටකදීම AAT සහ වරලත් ගණකාධිකරණය විභාග සඳහා දිවයිනේ ප්‍රථමයන් බිහි කර ඇත. මුල සිට සියලු විෂය කරුණු තාර්කිකව සහ රසවත්ව ඉගැන්වීම මොහුගේ ඇති විශේෂත්වය වන අතර සෑම විටම සිසුවාට ඉතා විශිෂ්ඨ සාමාර්ථයක් ලබාදෙන ගුරුවරයෙකු ලෙස ප්‍රචලිතව ඇත.
Free
join now
new
Online courses
accountingcoach.lk
Find Out More